පොල් ඵලදාව නෙලා ගත හැකි උපකරණය Personal ad

June 12th, 2020 09:08 - Kegalle - Warakapola

Rs : 20,200.00

  • img
  • img
  • img
  • img
  • img
AD DETAILS
මෙය බරින් අඩු සැහැල්ලු උපකරණයකි
පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකිය.
ශක්තිමත් සුදු යකඩ ලොහයෙන් නිමවා ඇත.
මෙයට 150kg -180kg බරක් දරා සිටිය හැක.
ගැහැණු පිරිමි භේදයකින් තොරව භවිතා කල හැක.
ගසේ ඔනැම ප්‍රමාණයකට මෙය සිරු මාරු කල හැකි විම සහා ගස මුදුනේදි ගස වටා කැරකවිමටද හැකිය.
වැසි සහිත කාලගුණ තත්වයකදි වුවද ගසට නැගිමේ හැකියාව.
කිසිම ඉන්දනයක් භවිතා නොකිරිම සුවිශේෂි කරුණකි.
එබැවින් එය හිත කාමිය.
මෙමගින් පොල් ගස කිසිදු හනියක් සිදු නෙවන අතර පොල් ඵලදාව ඉතා කෙටි කාලයකදි නෙලාගැනිමට හැක
මෙය නිවසටම ගෙන්වා ගැනිමට අමතන්න  හා
මෙය නිවසටම ගෙන්වා තැනිමට වැය වන්නේ රු.20800.00 පමණි වෙනත් කිසිදු අය කිරිමක් සිදු නොවේ.
ඉක්මනින් ඔබේ උපකරණය වෙන් කරවා ගන්න